මම දන්නව ඔයාල චොක්ලට් කන්න ආසයි නෙද?කොහොමද “සිනිකර් චොකලට්” එකක් ගෙදරදිම හදාගතොත්???වැඩිය අමරුත් නැ..ඔනෙ කරන්නෙ කලමන කිපයයි.හැබැයි චොකලට් දිය කරගන්න ඔනෙ.එක ටිකක් පරිස්සමෙන් කරන්න ඔනේ.මොකද චොකලට් උනුකරපු ගමන් ගල් වෙන්න බලනව .එක විතරක් නෙවෙයි ,ගිංදර වැඩි උනොත් ටක් ගාල චොකලට් කරවෙනවා.එකට පොඩි විදිහක් තියනව එකට කියන්නෙ double boiling කියල...
එහෙනම්
අපි බලමු මොනවද මෙ චොකලට් හඩන්න ඔනෙ කියල...
1.cooking
චොකලට් 400g
2.මාරී බිස්කට් 500g
4.බැදපු රටකජු 250g(තව වැඩි කලොත් තවත් රසයි)
හරි
දැන් තියෙනේ හදා ගන්න...ඔයාල මුලින්ම කරන්න තියෙන්නේ මාරි බීස්කට් ටික භාජනයකට දාලා හොදින් කුඩු
කරගන්න හොදට..ඉට පස්සේ රටකජු ටික වියලි තාචියකට දල හොදින්
බැදගන්න.ඉටපස්සේ කජු වල පොතු හොදින් සුද්ද කරගන්න.රටකජු ටිකත් බ්ලෙන්ඩරයකට දාල කුඩු කරගන්න, ටිකක්
කෑලි හැපෙන්න තිබුනොත් හොදයි.
ඊට
පස්සේ ඔයලා කුඩු කරගත්ත රටකජු සමඟ අඹරාගත්ත මාරි බිස්කට් හොදින්
කලවම් කරන්න.දැන් ඔයලට කරන්න තියෙන්නෙ මම ගොඩක් කැමතිම වැඩක්
,එක තමයි ටින්කිරි ටින් එක කඩන එක ,මොකද
ටින් එකේ ඉතුරු වෙන ටින්කිරි කන්න කවුද අකමැති...?
දැන් කඩාගත්ත ටින්කිරි සමඟ කුඩු කරගත්ත රටකජු සහා මාරි
බිස්කට් එක්ක හොදින් කලවම් කරන්න
,ඊට පස්සේ ඒක තලපයක් හොදින් අනාගන්න.දන්
මිශ්රණය පැත්තකින් තියගන්න ටික වෙලාවක...
දන් තමයි පොඩ්ඩක් අමාරු වඩේ තියෙන්නේ...චොකලට් දිය කරගන්න
එක ...sorry sorry මට අමතක උනා චොකලට් දිය කරගන්න ඉස්සලා අපි
හදාගත්ත බිස්කට්,ටින්කිරි,රටකජු මිශ්රණයෙන් පොඩි පොඩි බොල හඩගන්න.ඉට පස්සේ තමයි cooking
චොකලට් ටික දිය
කරගන්න ඔනේ ..
Cooking චොකලට් දියකරගන්න double boiling කියන ක්රමයට මෙක උනු කරගන්න ඔනෙ ...මම මෙක කරන හැටි ඔයලට
බලගන්න video එකක්
දාන්නම් ...
ඔයලා උනුකරගත් චොකලට් ඉක්මනට ගල් විම වලක්වගන්න
ඔයාල චොකලට් රත් කරනකොට බටර් ස්වල්පයක් එකතු කරගන්න එතකොට cooking චොකලට් ටික ගල් වෙන එක පොඩ්ඩක් හෙමින් සිද වෙයි...
දන් බොහොම ඉක්මනින් ඔයලා හදාගත්ත බොලටික
චොකලට් වල ගිල්ලලා බටර් ටිකක් ගාපූ තැටියක් මත වෙලෙන්න හරින්න...
විනාඩි
10 විතර refrigerator එකේ තියල snickers චොකලට් කන්න පුලුවන්.....
දිය වෙන්නෙ නැතුව පැය 8ක 9ක ගමනක් අරන් යන්න උනත් පුලුවන්ද
ReplyDelete